ඊශ්‍රායලය නව පුරවැසි නීතියක් හඳුන්වා දෙයි

ඊශ්‍රායලය නව පුරවැසි නීතියක් හඳුන්වා දෙයි
බටහිර ඉවුරේ හෝ ගාසා තීරයේ සිටින,පලස්තීන ජාතිකයින්ට ඊශ්‍රායල පුරවැසියන් සමඟ විවාහ වීම තහනම් කිරීමේ නව නීතියක් සම්මත කර ගැනීමට ඊශ්‍රායල් පාර්ලිමේන්තුව පසුගියදා පියවර ගෙන තිබේ.
 
මෙලෙස සම්මතකරගත් නව නීතියට අනුව පලස්තීන පවුල් දහස් ගණනකට සංක්‍රමණය වීමට හෝ වෙන්ව ජීවත් වීමට බල කෙරෙනු ඇතැයි අල් ජසීරා පුවත් මාධ්‍ය වාර්තා කර ඇත.
 

පුරවැසි නීතිය ලෙස අර්ථගන්වා ඇති මෙම නීතිය ඊශ්‍රායල පාර්ලිමේන්තුව හෙව සෙනට් සහාවට පසුගිය 10 වෙනි දින ඉදිරිපත් කෙරුණු බවත් සඳහන්.



 වැඩබිම තවත් පුවත් කියවන්න...