ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක්ද?මේ අවස්ථාව ඔබටයි
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින් වෙත රැකියා අවස්ථා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර තිබේ.
නිවේදනයට අනුව ඊශ්‍රායලය සඳහා සාත්තු සේවා වෘත්තිකයින් ලියාපදිංචි කිරීම හා බඳවා ගැනීම සඳහා දැණුවත් කිරීම් සිදුකර තිබෙන අතර අයඳුම් කරන ආකාරය සම්බන්ධයෙන්ද දැණුවත් කිරීම සිදුකර ඇත.
නිවේදනය පහතින් දැක්වෙයි...
