එකපිට එක ත්‍රස්ත ප්‍රහාර නිසා සෞදිය උණුසුම් වෙයි -තෙල් ගබඩාවකටත් ප්‍රහාරයක්

එකපිට එක ත්‍රස්ත ප්‍රහාර නිසා සෞදිය උණුසුම් වෙයි -තෙල් ගබඩාවකටත් ප්‍රහාරයක්

සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් යේමනයේ ක්‍රියාත්මක හවුති කැරලිකරුවන් විසින් එල්ල කර තිබේ.

සෞදි අරාබියේ ජෙඩා සහ රියාද් අගනුවර වෙත ඊයේ (25) මෙම මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජෙඩාහි පිහිටි එරට රාජ්‍ය ඉන්ධන සමාගම වන ඇරැම්කෝ සමාගමට අයත් ඉන්ධන ගබඩා සංකීර්ණයක් මෙහි දී ප්‍රහාරයට ලක්ව ඇත.



 වැඩබිම තවත් පුවත් කියවන්න...