ඊශ්‍රායලයේ සත්තු සේවිකා රැකියා සඳහා ලාංකිකයින්ට අවස්ථාව උදාවෙයි

ඊශ්‍රායලයේ සත්තු සේවිකා රැකියා සඳහා ලාංකිකයින්ට අවස්ථාව උදාවෙයි

ඊශ්රායලයේ සාත්තු සේවය සදහා පිටත් ව යන 29 වැනි කණ්ඩායමට අයත් 05 දෙනකු වෙත ගුවන් ටිකට් පත් ප්රදානය කිරීම කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ සම්බන්ධිකරණ ලෙකම් සුනෙත් මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුනි.





මේ සදහා ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්ය සාමාන්යාධිකාරී සෙනරත් යාපා මහතාද එක්ව සිටියේය.

315753312 456771803301387 3430680786549171161 n

317811696 456771163301451 1782751813190415894 n

317843126 456771979968036 3952628173820809922 n