දුම්රියත් වර්ජනය කරයිද?

දුම්රියත් වර්ජනය කරයිද?

පවතින ඉන්දන මිල ඉහළ යාම නිසා දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමක් සම්බන්ධයෙන් මේවනවිට කතිකාවතක් මතුව ඇති අතර ඒහිදී දෙපාර්තමේන්තු ප්‍රධානියා ලෙස දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ගේ ඉල්ලීම මත කැබිනට් අනුමැතිය ලැබී තිබෙන බව ආරංචි වී තිබේ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.

රටේ ආර්ථික තත්ත්වය අවදානම් තත්ත්වයක පවතින කාලවකවානුවක රටේ ජනතාව අසීරු තත්ත්වයකට පත්ව ඇති මොහොතක දෙපාර්තමේන්තුවට ආදායම වැඩිකරගන්න විවිද ක්‍රම තිබෙද්දී මඟියා මත බර පටවා ඔවුන්ව තව තවත් අසීරුතාවයට පත්කිරීම දැඩිව හෙලා දකින බව හෙතෙම සඳහන් කළේය.



වැඩබිම තවත් පුවත් කියවන්න...



සම්පූර්ණ වීඩියෝපටය පහතින් නරඹන්න....