දුම්රිය ධාවනයේ අවශ්‍යතාවය ගැන ස්ථානාධිපති සංගමය ජනපතිට කරුණු කියයි

දුම්රිය ධාවනයේ අවශ්‍යතාවය ගැන ස්ථානාධිපති සංගමය ජනපතිට කරුණු කියයි
දෛනිකව මගීන් මුහුණපාන අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය අතිගරු ජනාධිපතිතුමා ප්රමුඛ කොවිඩ් මර්ධන කාර්යසාධන බලකාය වෙත කරුණු පැහැදිලි කිරීමක් සිදුකරනු ලැබීය.
ඒ අනුව මගී ජනතාව වෙත සහනයක් සැලසෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
 
ශ්රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය.

2021.10.21

111