වෘත්තීය සමිති නායකයෝ කාදිනල් හිමිපාණන් අද හමුවෙයි

cardinal-malcolm-ranjith

ජාතික සම්පත් විකිණීමට එරෙහිව තෙල්, විදුලි, වරාය, ඒකාබද්ධ සංධානය මගින් අරඹා ඇති ක්‍රියාමාර්ගවලට සමගාමීව අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්  හමුවීමට තීරණය කර ඇත.

ඒ අනුව ඔක්තොම්බර් මස 22 වන සිකුරාදා දින සවස 5.00 ට බොරැල්ලේ අගරදගුරු නිවසේදී උන්වහන්සේ මුණගැසී ජාතික සම්පත් විකිණීම සම්බන්ධව දැනුවත් කිරීමට කටයුතු කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය, විදුලි එකාබද්ධ සංවිධානය පවසයි

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image