දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් වැදගත් නිවේදනයක්!

දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් වැදගත් නිවේදනයක්!
අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක වුව ද නිසි සැලසුමක් නොමැතිකමින් කමින් කොළඹ හා තදාසන්න ප්‍රදේශයවල මාර්ග දැඩි තදබදයක්  ඇතිවීම මෙන්ම ආරක්ෂක අංශයන් අනතුරක තිබෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ භාණ්ඩ ප්‍රවාහන සදහා සම්පත් තිබුන ද ඉන් ප්‍රයෝජනක් ගන්නා බවත් එළවළු හා පලතුරු ප්‍රවාහන දුම්රිය හරහා මේ වන විට සිදු කිරීමට අවශ්‍ය වන සම්පත් අප සතුව මේ වන් විටත් ඇති අතර ඉන් නිසි ප්‍රයෝජනයක් නොගන්නා බවත් සංගමය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.