සංචරණ සීමා යලිත් දිගු වෙයි -මෙන්න නිකුත්කළ නවතම නිවේදනය

සංචරණ සීමා යලිත් දිගු වෙයි -මෙන්න නිකුත්කළ නවතම නිවේදනය

රටපුරා සංචරණ සීමා ලබන 14 වැනිදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරන බව කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසී ය.

රටපුරා සංචරණ සීමා ලබන 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට මුලින් තීරණය කර තිබිණ.

රටේ වසංගත රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන සංචරණ සීමා කාලය මෙසේ දීර්ඝ කළ බව ද යුද හමුදාපතිවරයා කීය.