All Stories
ජාත්‍යන්තර කම්කරු දිනය යෙදෙන මැයි 01වැනිදා සෙනසුරාදා යෙදීම හේතුවෙන් අද දින (30) සඳහා දින භාගයක විශේෂ බැංකු නිවාඩුවක් ලැබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ නිසා අද දිනයේ දී සියලු බැංකු සඳහා එම දින භාගයක විශේෂ නිවාඩුවක් ෙලස නම් කර ඇත.