ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවාද?කර්යාංශයේ මේ හදිසි දැනුවත් කිරීම ඔබටයි

ඔබ ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටිනවාද?කර්යාංශයේ මේ හදිසි දැනුවත් කිරීම ඔබටයි

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ලාංකිකයින්ට ඉතා වැදගත් නිවේදනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.

එම නිවේදනයට අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලිපි ශීර්ෂයට සමාන අයුරින් ව්‍යාජලෙස සැකසූ ලිලි ශීර්ෂයක් භාවිතා කරමින් ඊශ්‍රායලයේ රැකියා ලබා දෙන බවට පවසා වංචනිකව මුදල් ගසා කෑමේ ඡාවාරමක් පවත්වාගෙන යන බවට තොරතුරු අනාවරණය වී තිබේ.

ඔබත් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුවිය හැකියි. ප්‍රවේශම්වෙන්න!



වැඩබිම තවත් පුවත් කියවන්න...