අනගි වැටුපකට ඊශ්‍රායලයේ රැකියාවකට යන්න ඔබ කැමතිද?මෙන්න අවස්ථාව

අනගි වැටුපකට ඊශ්‍රායලයේ රැකියාවකට යන්න ඔබ කැමතිද?මෙන්න අවස්ථාව

ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන ලාංකික ශ්‍රමිකයින්ට වැදගත්වෙන නිවේදනයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ.


ඉහළ වැටුපක් සමඟ හිමි මෙම රැකියා අවස්ථා සඳහා අයඳුම් කිරීමට www.slbfe.lk වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි විය හැකි බවත්,වැඩිදුර විස්තර සඳහා ළඟම පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශාඛා කාර්යාලවලට පිවිසෙන ලෙසත් මෙහිදී සිහිපත්කර ඇත.


ඔබත් ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන අයෙක් නම් මේ අවස්ථාව අඟහැර ගන්න එපා..

 

2