ඊශ්‍රායලයේ සේවය කරන ඔබට තානාපති කාර්යාලයෙන් දැනුවත් කිරීමක්!

ඊශ්‍රායලයේ සේවය කරන ඔබට තානාපති කාර්යාලයෙන් දැනුවත් කිරීමක්!

ඊශ්‍රායලයේ සේවය කරන ලාංකික ශ්‍රමිකයින්ට අතිශය වැදගත් වෙන නිවේදනයක් සම්බන්ධයෙන් ඊශ්‍රායල් ලක් තානාපති කාර්යාලය විසින් දැනුවත් කිරීම සිදුකර තිබේ.

තානාපති කාර්යාල නිවේදනයට අනුව ඔබ සේවය කරන රැකියා ස්ථානයේ යම් ගැටළුවකට මුහුණ දී සිටිනවා නම් හෝ රක්ෂණය අලුත් කර ගැනීමට අවශ්‍ය නම් තානාපති කාර්යාලය අමතන ලෙස දැනුම්දී ඇත.


සම්පූර්ණ නිවේදනය පහතින්...

israel