විගමණික සේවකයින් සඳහා ලබා දෙන විශේෂ සුභසාධන සේවා

විගමණික සේවකයින් සඳහා ලබා දෙන විශේෂ සුභසාධන සේවා
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය වලංගු කාලසීමාව ඉකුත් වි, රක්ෂණ හිමිකම් සදහා ආවරණය නොවන අවස්ථා වලදී විගමණික ශ්රමිකයාට,යැපෙන්නන් සඳහා මානුෂික හේතූන් මත විශේෂ සුබසාධන ගෙවීම් ලබා දීම සිදු කරනු ලබයි.  ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නිකුත්කර ඇති ඉතා වැදගත් තොරතුරු කිහිපයක් පහතින්..
 
උදා.
*විගමණික ශ්රමිකයාගේ මරණයක් හේතුවෙන් යැපෙන්නන් සඳහා
විගමණික ශ්රමිකයන්ගේ බරපතල රෝගී තත්වයන් මත ආපසු පැමිණීමට සිදුවීම් වෙනුවෙන්,ශ්රමිකයන් සදහා
විදේශ රැකියා අවස්ථාවකදි සිදුවන ආබාධිත තත්වයන් මත ආපසු පැමිණීමට සිදුවීම් වෙනුවෙන්,ශ්රමිකයන් සඳහා
මෙහිදී විගමණික සේවකයින් හෝ ඔවුන්ගේ පවුලේ අයෙකු(යැපෙන්නන් ) විසින් ඉල්ලීමක් කළ යුතු අතර මානුෂික හේතූන් මත කාර්යාංශය විසින් කරනු ලබන සුබසාධන කටයුතුත්තක් වන මේ සඳහා ඉල්ලීමක් සිදු කරන අවස්ථා වලදී පහත සඳහන් ලියවිලි ඉදිරිපත් කල යුතුය.
• වෛද්ය වාර්ථා,
°සිද්ධිය සම්බන්ධයෙන් තානාපති කාර්යාලයේ සහතිකය හෝ විදේශ ලේඛන
• ප්රාදේශීය ලේකම් සහතික කරන ලද ග්රාම නිළධාරී විසින් විදේශ රැකියා කළ අයගේ පවුලේ තොරතුරු පිළිබඳව සහතිකය
සියළු වැඩි විස්තර සහ තොරතුරු,ශ්රී ලංකා තානාපති කාර්යාලය වෙතින්,කාර්යාංශයේ ප්රාදේශීය කාර්යාල මගින් සහ ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කලමනාකරු (සුභසාධන) වෙතින් ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් ඒ පිලිබදව උනන්දු වෙන ලෙස කාරුණිකව සටහන් කරමි.
 
කලමනාකරු ( සුභසාධන),
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත
කොස්වත්ත
බත්තරමුල්ල.
 
දුරකථන අංකය +94112864117
 
ඊමේල් ලිපිනය This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
එසේම කාර්යාංශයේ 24 පැය තොරතුරු මධ්යධස්ථානය සම්බන්ධ කර ගැනීමෙනුත් එම සියළුම කරුනු ලබා ගැනීමට අවස්ථාව තිබේ.
 
24 පැය විශේෂ විගමණික සම්පත් මද්යස්ථාන දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902
Hot line 1989
ෆැක්ස් අංකය :
0094112879903
ඊමේල් ලිපිනය :
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
ස්කයිප් : inforcenter_slbfe
Facebook: විගමනික සම්පත් මද්ය ස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )

(විදේශ රැකියාවක නිරත ශ්රී ලාංකිකයින්ගේ දැනුවත් විම සදහා ඔබගේ මුහුණු-පොත් ගිනුම මගින් මෙම පනිවිඩය යොමු කිරීමට කටයුතු කරන ලෙස කාරුණිකව සටහන් කරමි.)