පොලීසියට කල හැකි ලිඛිත පැමිණිල්ලක ආකෘතිය පැහැදිලිව මෙන්න

පොලීසියට කල හැකි ලිඛිත පැමිණිල්ලක ආකෘතිය පැහැදිලිව මෙන්න
බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරීදී  නීතීඥ ලක්ෂාන් ඩයස් මහතා විසින් පොලීසියට කල හැකි ලිඛිත පැමිණිල්ලක ආකෘතිය සම්බන්ධයෙන් පහත පරිදි අදහස් දක්වා තිබේ.
 
"බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරීදී පල කරනවා , මුලින්ම සියලු විස්තර ලියලා අන්තීමට මට කීමට ඇත්තේ එපමණයි කියල එතැනින්ම අත්සන් කරන්න , මතක තියා ගන්න පැමිණිල්ලට කුවීතාන්සීයක් පොලීසීයෙන් ඉල්ලා ගන්න , පෞද්ගලික පැමිණිල්ලක් දානවා නම් උසාවියට එහෙනම් මේකෙ අත්සන් කරාට පසු ෆොටො කොපියක් ගන්න.
 
දෙපැත්තේම අඟල් 2ක මාර්ජීන් එකක් තියන්නම ඕනා , අමතර පිටුගාන පහලට යන්න කමක් නැ. ප්‍රශ්නයක් නෑ.
ස‍ටහන - නීතීඥ ලක්ෂාන් ඩයස්
1

2