රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක්

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක්

චීන රජය විසින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප සියය‍ට 20- 25 අතර පරිමාවකින් අඩු කර ඇති බව සදහන්.

චීනය විසින් එරට රාජ්‍යය සේවකයන්ගේ වැටුප් කප්පාදු කර ඇති බව එරට මාධ්‍යය වාර්තා කරනවා.

එම වාර්තාවට අනුව එරට රාජ්‍ය සේවකයන්ගේ වැටුප සියය‍ට 20- 25 අතර පරිමාවකින් අඩු කර ඇති බව සදහන්.