ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රාගී සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

ඉතාලි අග්‍රාමාත්‍ය මාරියෝ ඩ්‍රාගී එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වර්තා කරයි. .

මෙලෙස ඉල්ලා අස්වීමට තීරණය කිරීමේ හේතුව ලෙස සඳහන් වෙන්නේ පාලක සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ,ෆයිව් ස්ටර්, පක්ෂය ආණ්ඩුවට සහය දීමෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීම බවයි පුවත් වාර්තා පෙන්වා දෙන්නේ.

ඒ අනුව තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව ඉතාලි අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ වෙතත් ඔහුගේ ඉල්ලා අස්වීම ඉතාලි ජනාධිපතිවරයා භාරගෙන නොමැති බව විදෙස් වාර්තාවල සදහන්.