බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය දූරයට "ලිස් ට‍්‍රස්"

බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය දූරයට "ලිස් ට‍්‍රස්"

මහා බි‍්‍රතාන්‍යයේ නව අග‍්‍රාමාත්‍ය ධුරයgට රිෂි සුනාක් පරදා එරට විදෙස් ඇමැතිනී ලිස් ට‍්‍රස් ජය ගත්තාය.

ඒ අනුව ලිස් ට්‍රස් අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවූයේ කොන්සවර්ටිව් පක්ෂයේ නායකත්වය හිමිවීමෙන් පසුවයි.

බි‍්‍රතාන්‍යයේ අග‍්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ, පාලක පක්ෂයේ නායකයාටය. වර්තමානයේ පාලක පක්ෂය ලෙස කටයුතු කරන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි.

බ්‍රිතාන්‍යයේ කාන්තාවක් රාජ්‍ය පාලනයට පත්වූ තෙවන අවස්ථාව මෙය වූ අතර, ඊට ප්‍රථම මාග‍්‍රට් තැචර් හා තරේසා මේ අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වූ කාන්තාවන්ය.