ඉතාලි අගමැති ධුරයට කාන්තාවක්

ඉතාලි අගමැති ධුරයට කාන්තාවක්

ඉතාලි මහ මැතිවරණයෙන් දක්ෂිණාංශික දේශපාලන සන්ධානයෙන් තරඟ වැදුණු ‘බ්‍රදර්ස් ඔෆ් ඉටැලි’ පක්ෂයේ නායිකා ජියෝර්ජියා මොලෝනී විශිෂ්ට ජයක් හිමිකර ගත්තාය.

ඒ අනුව ඉතාලියේ අග්‍රාමාත්‍ය ධුරයට කාන්තාවක් අගමැතිදූරයට තේරී පත් වන පළමු අවස්ථාව මෙය යැයි වාර්තා වේ.