ජපානයටත් ප්‍රබල භූමිකම්පාවක්

ජපානයටත් ප්‍රබල භූමිකම්පාවක්

ජපානයේ රික්ටර් මාපංක 6.1ක භූ කම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජපානයේ උතුරු දූපත වන හොකයිඩෝ හි නැගෙනහිර කොටසේ අද(25) රිච්ටර් මාපංක 6.1 ක භූමිකම්පාවක් ඇති වූ බව බලධාරීහු පවසා ඇති නමුත් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවද, තුවාලකුරුවන්, ජිවිත හානි හෝ දෙපළ හානි පිලිබඳ මෙතෙක් වාර්තා සිදුවීමක් පිළිබඳ වාර්තා ලැබී නොමැත.