මෙලෙස දඬුවම් නියම කර ඇත්තේ නීති විරෝධී ලෙස ශ්‍රී ලාංකිකයින් සහ බංග්ලාදේශ ජාතිකයින් යුරෝපයට රැගෙන යෑම හේතුවෙන් බවයි සඳහන් වෙන්නේ. අධිකරණයේදී හෙළිවී ඇත්තේ ඔවුන් යුරෝපයේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවය.