වීසා කාලය ඉකුත්ව විදේශයේ සිටින ලාංකිකයින්ට කාර්යාංශයෙන් නිවේදනයක්

වීසා කාලය ඉකුත්ව විදේශයේ සිටින ලාංකිකයින්ට කාර්යාංශයෙන් නිවේදනයක්

වීසා කාලය ඉකුත්ව විදේශයේ සිටින ලාංකිකයින්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක් නිකුත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී මංගල රන්දෙනිය මහතා ප්‍රකාශ කර ඇත්තේ සේවා කාලය කල් ඉකුත්ව නීතිවිරෝධී අයුරින් විදේශයේ රැඳී සිටිනවා නම් සිදුකළ යුත්තේ මෙ මොහොතේ ලංකාවට පැමිණීම බවයි.එහිදී මේවනවිට ලාංකිකයින් ගෙන්වීමේ වැඩපිළිවෙළක් සූදානම් කරමින් පවතින බවත් ඒ මහතා සඳහන් කළේය.

සම්පූර්ණ විස්තර දැන්ගැනීමට පහත දැක්වෙන වීඩියෝ පටය නරඹන්න....