මියන්මාර් ලක් තානාපති සිය ධූරයෙන් ඉවත් වෙයි

මියන්මාර් ලක් තානාපති සිය ධූරයෙන් ඉවත් වෙයි

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහාචාර්ය නලින්ද සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් වී ඊයේ (16) උදෑසන දිවයිනට පැමිණ තිබෙන බව වාර්තා වේ.

මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර ඇත.

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image