කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට සුබ ආරංචියක්

කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට සුබ ආරංචියක්
කොරියානු රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට සුබ ආරංචියක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිකුත්කර තිබේ.
 
එම නිවේදනයට අනුව 2022 වර්ෂයට අදාලව පැවැත්වීමට නියමිත කොරියානු භාෂා විශේෂ පරීක්ෂණය සඳහා විභාග අයදුම්පත් නිකුත් කිරීම මාර්ගගතව (Online) 2022.08.03 දින සිට 2022.08.05 දින දක්වා පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබෙන බව නිවේදනය කර ඇත.
 

කාර්යාංශය නිකුත්කල සම්පූර්ණ නිවේදනය පහතින්...

 

exam