විදෙස්ගත ඔබට රේගුවෙන් විශේෂ සිහිපත් කිරීමක්!

විදෙස්ගත ඔබට රේගුවෙන් විශේෂ සිහිපත් කිරීමක්!

විදේශගත මෙරට ශ්‍රමිකයින් සහ නේවාසිකයින් ශ්‍රී ලංකාවට භාණ්ඩ එවීමේ දී ඒ සඳහා ශ්‍රී ලංකා රේගුවේ ලියාපදිංචිවී ඇති ආයතන සමඟ පමණක් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා රේගුව මහජනතාව වෙත දැනුම් දෙන්නේ එලෙස ලියාපදිංචි වී නො මැති ආයතන හරහා භාණ්ඩ එවීමෙන් වළකින ලෙසයි.

භාණ්ඩ, ගමන් මළු සහ තෑගි වශයෙන් එවනු ලබන භාණ්ඩ මෙරටට එවීමේ දී අස්ථානගතවීම සහ ඒවාට හානි සිදුවීම පිළිබඳ ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් රේගුව මෙම දැනුම්දීම සිදුකර තිබේ..

custom