සරණාගතයින් තුන්සීයයක් සිංගප්පූරු මුහුදේ දී නුලෙන් ගැලවෙයි

සරණාගතයින් තුන්සීයයක් සිංගප්පූරු මුහුදේ දී නුලෙන් ගැලවෙයි

ශ්‍රී ලාංකිකයින් ඇතුළු තුන්සියයක පමණ පිරිසක් රැගත් නැවක් සිංගප්පූරු - වියට්නාම් මුහුදු සීමාවේ තිබෙන බවත්, ශ්‍රී ලංකා රජය දැනුම්දීමක් මත සංගප්පූර් සමුද්‍රීය ගලවා ගැනීමේ ඒකකය මගින් මෙම කණ්ඩායම බේරාගෙන ඇති බව අරුණ පුවත්පත ප්‍රකාශ කරයි.

එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, එම නැවේ ගමන්ගත් ශ්‍රී ලාංකිකයෙක් නාවික හමුදා මෙහෙයුම් මැදිරිය වෙත දැනුම්දීමක් ශ්‍රී ලංකා රජය විසින් එරට රජය වෙත දැනුම්දීම මත මෙම කණ්ඩායම බේරාගැනීමට හැකිවී ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.