විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුවා දරුවන්ට කාර්යාංශයෙන් ප්‍රතිලාභ

විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දුවා දරුවන්ට කාර්යාංශයෙන් ප්‍රතිලාභ
මේ වනවිටත් විදේශ සේවා නියුක්තියේ සිටින සහ රැකියාවේ ගැටළු සහිත විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන්ට නොමිලේ රුපියල් 10,000.00ක පාසල් උපකරණ ලබා දීමේ වැඩ සටහනක් ක්‍රියාත්මක කර තිබෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කර තිබේ.
 
ශ්‍රී ලංකාවේ ඔබ පදිංචි ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන සංවර්ධන නිලධාරී වෙතින් හෝ,ආසන්නම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කාර්යාලය වෙතින් මේ පිළිබඳව තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙන හෙයින් පවුලේ අයෙකු එම නිලධාරීයෙක් වෙත යොමු කිරිමට උනන්දු වන ලෙසයි කාර්යාංශය සිහිපත් කරන්නේ.
 
වැඩි විස්තර සඳහා
 කළමනාකරු (සුභසාධන )
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය අංක 234,ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත කොස්වත්ත බත්තරමුල්ල.
දුරකථන අංකය 0112864117
ඊමේල් ලිපිනය ම්ග්‍ර_වෙල්@ස්ල්බ්ෆෙ.ල්ක්
ම්ග්‍ර_වෙල්[email protected]ස්ල්බ්ෆෙ.ල්ක්
හෝ කාර්යාංශයේ 24 පැය තොරතුරු මද්‍යස්ථානය
(මෙම ප්‍රතිලාභ ඔබගේ දරුවාගේ අඩ්‍යාපන කටයුතු කිරීම වෙනුවෙන් අදාළ නොවුණත්,එවැනි අවශ්‍යතාවය තිබෙන ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන් දැනුවත් කිරීමට උනන්දු වන්න.)
 
11
2
3