ජපානයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

ජපානයේ රැකියා අපේක්ෂාවෙන් ඉන්නවා නම් මේ ගැනත් සැලකිලිමත් වෙන්න

දෙඹරවැව ප්‍රදේශයේ ප්‍රධාන පාසලක ගුරුවරයෙක් පුද්ගලයන් ජපානයේ රැකියාවලට යවන්නේ යැයි එක් පුද්ගලයෙක්ගෙන් රුපියල් ලක්‍ෂ 12 ක් බැගින් ලබාගෙන වංචා කර ඇතැයි තංගල්ල පොලිස් විශේෂ විමර්ෂණ ඒකකට පැමිණිළි ලැබී ඇතැයි එම ඒකකය පවසයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සමඟ එක්ව ජපානයේ රැකියා දෙන්නේ යැයි ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර දෙම්පියන් ඇතුළු විශාල පිරිසක් රවටා රුපියල් කෝටියකට ආසන්න මුදල් අදාල ගුරුවරයා ලබාගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලි කීපයක් ලැබී ඇති බවත් පොලිසිය කීය. 

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image