![විදෙස් ප්‍රේෂණ ඉහළ යයි](/images/2023/04/07/dollar_large.jpg)
පසුගිය මාසයේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විසින් ඩොලර් මිලියන 568.3ක් මෙරටට එවා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව මේ වසරේ පළමු මාස 3 තුළදී මෙරටට ලැබී ඇති විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,413.2කි.