වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම ස්ථීරයි

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප් වැඩිකිරීම ස්ථීරයි
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1000ක් දක්වා වැඩිකිරීමට ගත් තීරණය ස්ථීරවී තිබෙන බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශකර ඇත්තේ  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමේ තීරණය ස්ථිර වී තිබෙන බවත් ඒ අනුව මාර්තු මස 05 වනදා සිට බලපැවැත්වෙන පරිදි එම වැටුප වතු කම්කරුවන්ට හිමිවනු  ඇති බවත්ය.