වවුනියාවේ ප්‍රදේශවාසීන් ඇඟලුම් සේවකයින් රඳවා ගනී

garment-workers

වවුනියාවේ ඊස්වරිපුරම් ගම්මානයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා යෑමට සුදානමින් සිටි සේවක, සේවිකාවන් ඔවුන් රඳාවාගෙන රැගෙන යාමට පැමිණි බස් රථ හරවා යැවූ සිද්ධියක් වාර්තා වේ.

මෙම සිදුවීමට හේතු වූයේ ඊස්වරිපුරම් ගම්මානයේ පුද්ගලයින් කිහිප දෙනකුට කොරෝනා ආසාදනය ඇති බවත්, මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය සඳහා යන අය කොරෝනා වැළඳී පැමිණෙන බවත්, එසේ පැමිණෙන අයගෙන් ගම්මානයේ පදිංචිකරුවන්ට කොවිඩ් වැළඳෙන නිසා මෙම පිරිස නැවැත්වීම මෙයට හේතුව බවයි.

Vavuni.jpg

vavu03.jpg