ගුරු විභාග ඇතුළු රජයේ විභාග කිහිපයකට දින නියමවෙයි -දින ලැයිස්තුව දැනගන්න

ගුරු විභාග ඇතුළු රජයේ විභාග කිහිපයකට දින නියමවෙයි -දින ලැයිස්තුව දැනගන්න

ගුරු විභාග ඇතුළු රජයේ විභාග කිහිපයකට දින නියම කර තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව විසින් අගෝස්තු මාසයට නියමිත විභාග දින දර්ශනය නිකුත් කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ III ශ්‍රේණියට අදාළ සන්ධාන භාෂා (ඉංග්‍රීසි) විභාගය -2020 (2021),ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය -2019 (2021) ඇතුළු තවත් රජයේ විභාග කිහිපයකට දින නියම කර ඇත.

2021 අගෝස්තු මස විභාග දින දර්ශනය පහතින් දැක්වෙයි.

exam