නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් සංවිධානය කරනු ලබන මහජන සංවාදය (සැප් 28 දිනට යෙදි ඇති තොරතුරු වලට ප්‍රවේශවිමේ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ) සැප් 25 සෙනසුරාදා පස්වරු 6.00 ට යොදා ගෙන ඇති බවට දැනුවත්ව ඇතැයි සිතමු.
සුරංග රූපසිංහ-ව්‍යපෘති කළමනාකරු ජාතික සහයෝගිතා සංවර්ධන පදනම
මේ සමග අදාළ අන්තර්ජාල සබැඳිය ඇතුලු අදාළ විස්තර ඔබ වෙත යොමු කරන අතර එදිනට ඔබගේ සහභාගිත්වය අපේක්ෂා කරමු.
Join Zoom Meeting
https://us02web.zoom.us/j/89395240608?pwd=dEg5dmV2ejRxWS9yUlcyUExUOGtqdz09
Meeting ID: 893 9524 0608
Passcode: 568657
