කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

 කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයේදී එම ක්ෂණික දුරකථන අංකය එළිදැක්වීය.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

image fa65114b74ලිස්පති අජිත් රෝහණ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.