අයහපත් කාළගුණය දිවයිනේ සියලු පාසල් වසා දමයි

අයහපත් කාළගුණය දිවයිනේ සියලු පාසල් වසා දමයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් අද (09) දිනයේ රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් වසා තැබෙන බව අධ්‍යාපනය අමාත්‍යංශය නිවේදනය කරයි.

අයහපත් කාලගුණය හේතුවෙන් හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගත් බව ද අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.