දුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉන්ජිනියර්ස් වෘත්තීය සමිතිය විසින් පසගිය (11) දින සිට ආරම්භ කරන ලද වෘත්තීය ක්‍රියාමාර්ගය (13) දින  රාත්‍රියේ සිට අවසන් කළ බව එම සංගමය නියෝජිතයකු "වැඩබිම" සමග පැවසීය.

ඒ දුම්රිය පාලනාධිකාරිය සමග පැවැති සාකච්ඡාවේදී ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර ලැබි ඇති බැවින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කිරීමට පියවර ගත් බවයි.