රාජ්‍ය සේවක වර්ජනයෙන් වැඩ කටයුතු අඩාල වෙයි

රාජ්‍ය සේවක වර්ජනයෙන් වැඩ කටයුතු අඩාල වෙයි

විධායක නිලධාරින්ට ලබාදුන් රුපියල් 25000 දීමනාව විධායක නොවන සියලුම සේවකයන්ට ලබාදෙන ලෙස හා වෙනත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින 8 හා 9 දින ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් රාජ්‍ය ආයතනවල වඩ කටයුතු අඩාල විය.

මෙම වර්ජනයට අද දින ගුරු-විදුහල්පතිවරුන්ද මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සවස 2න් පසු සහාය දැක්වන බව ප්‍රකාශ කර ඇත.