අභ්‍යාසලාභීන් 53,000කගේ සේවය ස්ථීර කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනේ

අභ්‍යාසලාභීන් 53,000කගේ සේවය ස්ථීර කිරීම වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනේ

අභ්‍යාසලාභීන් 53,000කගේ සේවය ස්ථීර කිරීම වෙනුවෙන් ඉදිරි කාලයේදී විරෝධතා මාළාවක් ආරම්භ කරන බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ සේවය ස්ථීර කිරීම පිළිබඳව ආණ්ඩුවෙන් නිසි පිළිතුරක් නොලැබීම නිසා ඉදිරි සතියේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට මෙලෙස වොරෝධතාවය ගෙන යන බවයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

 

241557122 4368202559883571 3685609244242853190 n