දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ වැඩිකළ යුතුයි - GMOA

දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ වැඩිකළ යුතුයි - GMOA

මෙරටදී දෛනිකව සිදුකරන PCR පරීක්ෂණ තව තවත් ඉහළ දැමිය යුතු බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ  මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,  සමාජයේ සිටින ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදුකෙරෙන එම පරීක්‍ෂණ වැඩිකළ යුතු බවයි.