ළමුන් හා කාන්තාවන් වෙනුවෙන් නීති හා සම්මූතින් ක්‍රියාත්මක කරන්න - මදුෂානී දිසානායක (VEDIO)

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිවරිය ලංකාවෙන් බිහිවුණාට ළමුන්ට හා කාන්තාවන්ට අද ඇතිවි ඇති තත්ත්වය ඉතා ශෝචනීය බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ, මදුෂානී දිසානායක පවසා සිටිනවා.

මේ සම්බන්ධයෙන් ලංකාවේ නීති රීති හා සම්මූතින් ක්‍රියාත්මක කිරීමට කාලය එළඹී ඇති බව ඇය වැඩිදුරටත් පවසා සිටිනවා.

අපි ඇගේ කතාවට සවන්දෙමු.

(ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16 ක ක්‍රියාකාරීත්වය වෙනුවෙන්)

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image