තරිඳු උඩුවරගෙදර බැලීමට විපක්ෂ නායක රාත්‍රීයේම පොලීසියට (Video)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස (28) දින රාත්‍රී බොරැල්ල පොලීසියට ගොස්, අත්අඩංගුවේ පසුවන මාධ්‍යවේදි තරිඳු උඩුවරගෙදර ගේ සුවදුක් විමසා තිබේ.

අනතුරුව ඔහු මාධ්‍ය අමතමින් මෙසේ පැවසිය.

(the leader)

සැබැඳි පුවත්

ශ්‍රම බලකායේ විද්‍යුත් මෙවලම

Image