කෙසේ අත් හරිමු ද අරගලය...

කෙසේ අත් හරිමු ද අරගලය...

කෙසේ අත් හරිමු ද
අරගලය,
නූපන් පරපුරකට
අවැසිය හෙටක් ,
නොනිදා,
දහදිය වගුරවා,
රිදුම් දෙන ගත පරදා,
තැනිය යුතු ය මග,
පෙන්විය යුතු ය උදා හිරු...

 

කෝසල රුවන්පුර