නැගී සිටිව් - යුක්තියේ නමින්
බිඳිව් - වහල් බවේ යදම්
නිදිලොවෙන් සමුඅරන් අවදිවව් අවදිවව්
සකලලෝකේ සොයුරු සොයුරනේ
එකට එක්වී සැමා දැන් ගයව් හඬ නගා
ප‍්‍රාණ ගීතයයි මේක යුක්තියේ
අපව පාගා පෙලා මුග්ධබාවේ හෙලු ̈
දුෂ්ඨ ධනපතින් හෙලා දකිව්
පන්න පන්නා දමා ගයමු කාහල නදින්
වීර ගීතයයි මේක සත්‍යයේ
බලය වේ අපගෙ මේ සමගියේ ශක්තියේ
පෙරටඑව් සියලු ̈ නිර්ධනයිනේ
බිය නොවී පෙරටඑව් අරගලේ පනපොවව්
යුතුකමයි අයිතියයි අද දිනේ
ශ‍්‍රමය සූරා කකා දාසබාවෙ හෙලා
සිය ̈ සම්පත් බුදියි උන් අපේ
කම්හලේ වැඩපලේ කුඹුරෙ හේනේ පැලේ
මංපෙතේ පාර සාදන තැනේ
අපව සුරා කකා නටපු නාටකේ නිමයි
හෙට අලුත් ලෝකේ-- අප සතුයි
ගොවියනේ ගෙවිළියේ කම්කරු සොයුරනේ
සිය ̈ නිර්ධන පංති සගයිනේ
ජාති භේදේ එපා පංති භේදේ එපා
එකතුවව් සමගිවව් සමගිවව්
එකට එක්වීසැමා දැන් ගයව් හක්‍ෂනගා
ප‍්‍රාණ ගීතයයි මේක යුක්තියේ
බලය වේ අපගෙ මේ සමගියේ ශක්තියේ
පෙරටඑව් සියලු නිර්ධනයිනේ
̈
ජාති භේදේ එපා පංති භේදේ එපා
එකතුවව් සමගිවව් සමගිවව්
එකට එක්වීසැමා දැන් ගයව් හක්‍ෂනගා
හෙට අලුත් ලෝකේ-- අප සතුයි
1. ජීවත්වීමට සරිලන වැටුපක් ලබා දෙනු!
2. කම්කරු ප‍්‍රඥප්තිය නීතිගත කරනු!
3. මෑන් පවර් ප්‍රෝඩාව අහෝසි කරනු!
4. ජීවන අංකය නීති ගත කරනු!
5. අවම වැටුප රු. 15000/- කරනු!
6. නිදහස් අධ්‍යපනය සුරක්‍ෂිත කරනුු!
7. ස්තී‍්‍රන්ගේ අයිතීන්වලට ගරු කරනු!
ENGLISH SLOGANS
1. GRANT A LIVING WAGE
2. LEGALISE WORKERS’ CHARTER
3. ABOLISH MAN POWER SYSTEM
4. GAZZETTE THE C.O.L INDEX
5. MAKE 15,000/- MINIMUM WAGES
6. SECURE FREE EDUCATION
7. RESPECT WOMENS RIGHTS
வாழ்வதற்குப் போதிய சம்பளத்தை வழங்கு !
2. தொழிலாளர் சாசனத்தை சட்டமாக்கு !
3. மேன்பவர் (MAN POWER) பித்தலாட்டத்தை நீக்கு !
4. வாழ்க்கைச் செலவூப் புள்ளியை சட்டமாக்கு !
5. ஆகக் குறைந்த சம்பளமாக 15,000 ரூபாவை வழங்கு!
6. இலவசக் கல்வியைப் பேணு !
7. பெண்களின் உரிமைகளுக்கு மதிப்பளி !
වැඩබිම
