දියව් දියව් - අපට දියව්
විස්සෙන් එක - අපට දියව්
දියව් දියව් - අපට දියව්
මෙතෙක් දුන්න - OT එක
විජ්ජාවන් - පෙන්නාලා
ඕටි එකට - කෙළවාලා
වැඩි පඩි දෙන - සූත්තරේ
කියාදුන්නෙ - කව්ද බොලව්
සෞඛ්‍යයේ - විදි අයිතිය
කපා දාල - එකසිය හැට
තිහෙන් එකක් - මොකටද බොල
විස්සෙන් එක - දියව් අපට
ආණ්ඩුවක් - ආණ්ඩුවක් මහජයගෙ - ආණ්ඩුවක්
අපි හැදුවා - ආණ්ඩුවක්
වෘත්තිකයට - පාණ්ඩුවක්
වැංගු ගැහිලි - එපා බබෝ
වැඩි සැලකිලි - එපා බබෝ
අපිට තිබුණ - විස්සෙන් එක
අපට තිබුණ - එකසිය හැට
අපට දෙන්න - ලාල් බබෝ
සමස්ථයේ - සංගම් ටික
ඉස්සර නම් - වැඩ වර්ජන
අයවැය ගැන - බොරු කිය කිය
නලින්දවත් - අන්දනවා
ඉන්න හිතෙන - රටක් රටක්
දෙන්න ආව - ආණ්ඩුවක්
යන්න හිතෙන - තැනටද දැන්
වැඩ කරන්නෙ - ආණ්ඩුවත්
තිබිච්ව එක - අඩු කරලා
සෞඛ්‍යයම - පොඩි කරලා
වෘත්තිකයට - විනකරලා
අයවැය දැන් - කියයි කතා
අපිට ඕනෙ - අපෙ අයිතිය
මෙතෙක් වින්ද - අපෙ අයිතිය
චන්දෙට පෙර - දෙනව කිව්ව
සෞඛ්‍යයේ - අපෙ හිමිකම
වෘත්තිකයට - වින කරලා
විශමතාව - වැඩි කරලා
දීමනාව - අඩු කරලා
සමව ඉන්න - බැහැනෙ මෙයා
දියව් දියව් - අපට දියව්
විස්සෙන් එක - අපට දියව්
දියව් දියව් - අපට දියව්
මෙතෙක් දුන්න - OT එක
විජ්ජාවන් - පෙන්නාලා
ඕටි එකට - කෙළවාලා
වැඩි පඩි දෙන - සූත්තරේ
කියාදුන්නෙ - කව්ද බොලව්
සෞඛ්‍යයේ - විදි අයිතිය
කපා දාල - එකසිය හැට
තිහෙන් එකක් - මොකටද බොල
විස්සෙන් එක - දියව් අපට
ආණ්ඩුවක් - ආණ්ඩුවක් මහජයගෙ - ආණ්ඩුවක්
අපි හැදුවා - ආණ්ඩුවක්
වෘත්තිකයට - පාණ්ඩුවක්
වැංගු ගැහිලි - එපා බබෝ
වැඩි සැලකිලි - එපා බබෝ
අපිට තිබුණ - විස්සෙන් එක
අපට තිබුණ - එකසිය හැට
අපට දෙන්න - ලාල් බබෝ
සමස්ථයේ - සංගම් ටික
ඉස්සර නම් - වැඩ වර්ජන
අයවැය ගැන - බොරු කිය කිය
නලින්දවත් - අන්දනවා
ඉන්න හිතෙන - රටක් රටක්
දෙන්න ආව - ආණ්ඩුවක්
යන්න හිතෙන - තැනටද දැන්
වැඩ කරන්නෙ - ආණ්ඩුවත්
තිබිච්ව එක - අඩු කරලා
සෞඛ්‍යයම - පොඩි කරලා
වෘත්තිකයට - විනකරලා
අයවැය දැන් - කියයි කතා
අපිට ඕනෙ - අපෙ අයිතිය
මෙතෙක් වින්ද - අපෙ අයිතිය
චන්දෙට පෙර - දෙනව කිව්ව
සෞඛ්‍යයේ - අපෙ හිමිකම
වෘත්තිකයට - වින කරලා
විශමතාව - වැඩි කරලා
දීමනාව - අඩු කරලා
සමව ඉන්න - බැහැනෙ මෙයා
(අයවැය මගින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය සෞඛ්‍ය වෘත්තීවේදීන්ට සිදුකරන ලද කප්පාදු වලට එරෙහිව, රට පුරා උද්ඝෝෂණ ව්‍යාපාරයේ සටන් පාඨ - 2025. 02. 27)