වෘත්තීකයෝ බදු පනතට එරෙහිව පාරට බසී

වෘත්තීකයෝ බදු පනතට එරෙහිව පාරට බසී

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් මුදල් අමාත්‍යංශය ඉදිරිපිටදී පවත්වනු ලබූ අතර, එය රජය විසින් අසාධාරණ ලෙස පනවා ඇති බදු ප්‍රතිපත්තිය හකුලා ගන්නා ලෙස බල කරමින් මෙම උද්ඝෝෂණය පවත්වනු ලැබීය.

මෙම විරෝධතාවය හේතුවෙන් මාර්ග කිහිපයක් වසා දැමීමට සිදුවූ අතර, විශේෂ කාර්ය සාධක බලකායා, හමුදාව හා පොලීසිය විශාල ලෙස කැඳවා තිබූණි.