ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ලෙස දිවුරුම් දෙයි

ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඩන් ලෙස දිවුරුම් දෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ 46 වැනි ජනාධිපතිවරයා ලෙස, ජෝසෆ් ආර් බයිඩන් ජූනියර් (ජෝ බයිඩන්) දිවුරුම් දුන්නේය.

ඇමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාර ජෝන් රොබට්ස් ඉදිරියේදී වොෂිංටන් අගනුවර කැපිටල් මන්දිරය අභියස දී ඔහු දිවුරුම් දුන්නේය.

උප ජනාධිපතිවරිය ලෙස කමලා හැරිස් දිවුරුම් දුන් අතර, ඇය ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු උප ජනාධිපතිවරිය ලෙස ඉතිහාසයට එක්විය.