කොරියාවේ සිටින ඔබට නම් මේ ආරංචිය සුබයි

කොරියාවේ සිටින ඔබට නම් මේ ආරංචිය සුබයි
දකුණු කොරියාවේ සේවය කරන ලාංකිකයින්ට මෙන්ම එරට සිටින සියළුම දෙනාට ඉතාමත් සුබ ආරංචියක් නිකුත්වී තිබෙන බව විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි.
 

කොරෝනා වසංගතය සීග්‍රලෙස ලොව පුරා ව්‍යාප්ත වෙන අවදියක කොරෝනා වෛරසයට තමන් ගොදුරු වී ඇත්ද නැත්ද දැන ගැනීම සඳහා තමන්ටම විනාඩි 15-30 අතර කරගන්න පුලුවන් covid test kit නිකුත් කිරීමට කටයුතු කර තිබේ.

පහතින් දැක්වෙන වීඩියෝ පටයෙන් නිවැරදි විස්තර දැනගන්න...

https://fb.watch/5gHQTr7e4w/