භූ කම්පනයකින් සයිප්‍රසය සෙලවෙයි

භූ කම්පනයකින් සයිප්‍රසය සෙලවෙයි
සයිප්‍රස් රාජ්‍යයේ අද (11) භූ කම්පනයක් සිදුවූ බවට විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

රොයිටර් පුවත් සේවය වාර්තා කළේ මෙම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.4ක් ලෙස එය සටහන් වී තිබුණු බවයි.

පොළොවේ කිලෝ මීටර් 2ක් පමණ ගැඹුරින් එම භූ චලනය සිදුව තිබුණි.