ඩෙල්ටාක්‍රෝන් නමින් තවත් කොරෝනා ප්‍රභේදයක්

ඩෙල්ටාක්‍රෝන් නමින් තවත් කොරෝනා ප්‍රභේදයක්

ඩෙල්ටාක්‍රෝන් නමින් තවත් කොවිඩ් ප්‍රභේදයක් හඳුනා ගෙන තිබෙනවා.

එම නව ප්‍රභේදය ආසාදනය වූ 25 දෙනෙකු සයිප්‍රසයෙන් වාර්තා වන බවයි විදෙස් මාධ්‍ය දක්වා ඇත්තේ.

මෙහි ඩෙල්ටා සහ ඔමික්‍රෝන් යන ප්‍රභේද දෙකෙහිම ලක්ෂණ අන්තර්ගත බවද සඳහන්.