විදෙස් ගමන් බලපත්‍රයට වෙනසක්

විදෙස් ගමන් බලපත්‍රයට වෙනසක්

විදෙස් ගමන් බලපත්‍රය ලබන වසරේ සිට විද්‍යුත් ගමන් බලපත්‍රයක් ලෙස හදුන්වාදීමට ඉන්දියාව තීරණය කර ඇත.

ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සදහන් කරන්නේ විදෙස් ගමන් බලපත්‍රය කුඩා චිපයක් සහිතව ගමන් බලපත්‍රයක් ලෙස නිකුත් කරන බවයි. ඇය මේ බව සදහන් කළේ වාර්ෂික අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

විදෙස් ගමන් බලපත්‍රය ජාත්‍යන්තර නීතිවලට යටත්ව ආරක්ෂිත දත්ත පද්ධතියක් තුළ මෙම ගමන් බලපත්‍රය නිකුත් කිරීමට නියමිතයි.